පළාත් 05ක් සදහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමට අද (04) ජනාධිපති සිරිසේන කටයුතු කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාත - අසාද් සාලි, මධ්‍යම පළාත - මෛත්‍රී ගුණරතන , උතුරු මැද පළාත - සරත් ඒකනායක , වයඹ පළාත - පේෂල ජයරත්න, නැගෙනහිර පළාත - M.L.A.M. හිස්බුල්ලා පත්කර ඇති අතර ඔවුන් අද ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම්දී ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ජාතිය ලයිස්තුව යටතේ පාර්ලිමේන්තු පැමිණි හිස්බුල්ලා මන්ත්‍රීවරයා එයින් ඉල්ලා අස්වී ආණ්ඩුකාර ධුරය ලබාගෙන ඇති අතර ඒ වෙනුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා ශාන්ත බණ්ඩාර පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
