2019 වසර සඳහා වන අයවැය එළඹෙන පෙබරවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය 02 වනදා ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් සංදේශයක් අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අයවැය ජනවාරි 07 (සදුදා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
