2019 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල දී ඊට මුජිබරු රහමන් මන්ත්‍රිවරයා සම්බන්ධ වී ඇතැයි හෙළි වූ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ ඉන්දියාවෙහි සිටින තෙයින් ෂාහිම් ඉෂාන් නොහොත් තෙයින් මවුලානා නමැති අයි එස් අයි එස් ත්‍රස්තවාදියා සමග මුජිබර් රහමන් මන්ත්‍රීවරයා ගේ සම්බන්ධයක් පැවති බව ත්‍රස්ත විමර්ශන ඒකය සොයාගත් බවයි.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල කළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
