Image

බාල ගල් අඟුරු කියා දෙයක් නැහැ - පී. කේ. ඩී. ප්‍රේමතිලක (වීඩියෝ)

බාල ගල් අඟුරු කියා දෙයක් නැහැ - පී. කේ. ඩී. ප්‍රේමතිලක (වීඩියෝ)

රජය බාල ගල් අඟුරු ගෙන්වා නැති බවත්, බාල ගල් අඟුරු යැයි දෙයක් නැති බවත්, එය විපක්ෂය බලය ලබාගැනිම සඳහා කරන දේශපාලන ප්‍රචාරයක් යැයි ජන බලය සාමූහිකය ක්‍රියාකාරී සාමාජික පී. කේ. ඩී. ප්‍රේමතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Voice Tube you tube නාලිකාව ඉදිරිපත් කරන Morning Perspective වැඩ සටහන සමග කළ සාකච්ඡාවක දී ය.

මෙහි දී ඇත්ත ප්‍රශ්නය කුමක් ද යන්න ජනතාවට වටහා දීම රජයේ වගකීමක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ පී. කේ. ඩී. ප්‍රේමතිලක එම වැඩසටහනේ දී පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න