හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලාචාරිණී කේ. ආර්. ජයතිලක අභාවප්‍රාප්ත වූවා ය.
අවසන් කටයුතු අප්‍රේල් (07) අඟහරුවාදා සවස 4.30ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේ දී සිදු කරනු ඇත.
දේහය බණ්ඩාරගම, රමුක්කන, ජනහිත මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
