ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ සිරිසේන ජනාධිපතිගේ අත්තනෝමතික හැසිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂයත් රැකගැනීමේ අපේක්ශාවෙන්ය.
ඔහු ජනවාරි 08 විප්ලවයටද පෙර සිට ජනාධිපතිවරයා සමඟ කටයුතු කළ අයෙක් වන අතර ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරය ද හොබවා ඇති බවද වාර්තා වෙයි.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
