Image

සැලසිනේ සභාපති : කෙෂාල් ජයසිංහ !

සැලසිනේ සභාපති : කෙෂාල් ජයසිංහ !

සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

කෙෂාල් ජයසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ San Francisco State University හී උපාධිධාරියෙකු වෙයි.

මීට පෙර ඔහු කටයුතු කරමින් සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න