පැණි බිම හා පළතුරු බීම සඳහා නියම කරන බද්ද තවදුරටත් වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගත් අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර පසුගිය නොවැම්බර් 30 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ විසින් මෙම පැණි බීම සඳහා වූ බද්ද අඩුකර තිබිණ.
නමුත් සීනි අඩංගු බිම වර්ග සඳහා ජනතාව යොමු වීමේ ප්‍රවණතාවය අඩු කිරිම වෙනුවෙන් යළිත් මෙම බද්ද වැඩි කරන බව අමාත්‍යවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
