ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දී ඇත.
ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම තුළින් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු එක්රැස් කර, වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් ලෙස මෙය සකස් කර තිබීම අගය කළ ජනාධිපතිවරයා, එම කාර්යභාරය වෙනුවෙන් දායක වූ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සියලුදෙනා වෙත ස්තූතිය පළ කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
