*ෆීල්ඩ් මාෂල්කම දීපු මෛත්‍රීපාලව මාස දෙකෙන් කකුල් දෙකෙන් එල්ලුවා!
*වැලේ වැල් නැතිව ඉද්දි සජබයෙන් ඇවිත් සජිත්ටම ගැහුවා!
*පැරදිලා හෝටලේක හැංගිලා ඉද්දී එළියට ගත්ත රනිල්වත් එල්ලුවා!
*මහින්දගේ බොඩිගාඩ් නෙවිල්ට ප්‍රමෝෂන් දුන්නා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්විය.