2022 අරගලය අතරතුර මැදමුලනේ දී පුද්ගලයින් තිදෙනකු මරා දැමුවේ යැයි සැකපිට අරුණ විදානගමගේ හෙවත් කජ්ජා පිළිබඳව සැක කර බුද්ධි අංශ ඔහු පිළිබද සොයා බලන විට එම තොරතුරු ඔහුට සපයා ඔහු බේරාගෙන ඇත්තේ පොලිසියේ උසස් නිලධාරියෙක් යැයි පැවසේ.
මේ සිද්ධිය අනාවරණය කරන්නේ ගින්දර - Gindara youtube නාලිකාව කළ හෙළිදරව්කව දි ය.
මතු පළ වන්නේ ගින්දර - Gindara youtube නාලිකාව කළ හෙළිදරව්ව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
