2006 වසරේ පහරදීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
ඒ අද (08) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඉහත චෝදනා සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 29 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොච්චිකඩේ පොලිසිය වෙත භාර වූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
