හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර එළැඹෙන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා වේ.
එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
අද (08) උදෑසන මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නියෝග සිදුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
