ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.
හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් අනතුරුව, පුරප්පාඩු වූ සාමාජික ධුරය සදහා ඔහු පත්කර තිබේ.
1988 වසරේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් එස් තුරෙයිරාජා මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලබන්නේ, 2019 වසරේදී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
