හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
කිහිප අවස්ථාවකදීම ඔහු රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයන් සිදු කර තිබුණි.
ඒ අනුව එම ප්‍රකාශයන් නිසා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරුද්ධව විනය පරීක්ෂණයක් කිරීමටයි තීරණය කර ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
