හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් විපක්ෂ පක්ෂ අද(24) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
“ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු” යන තේමාව යටතේ එය සංවිධාන කර තිබුණි.
රජය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා නීතිය භාවිතා කරන බවට එහිදී ඔවුන් චෝදනා කළහ. විපක්ෂ කණ්ඩායම් කිහිපයක නායකයින් පැවසුවේ වික්‍රමසිංහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කිරීමට සහ විරුද්ධ මත නිහඬ කිරීමට ගත් පුළුල් උත්සාහයක කොටසක් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
