හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව, ඔහු සැකකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කිරීමට අදාළවයි.
මෙම චෝදනාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඇයදුම්පතක් ගොනු තිබු අතර, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
