ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ලෙස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර පත්කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
1965 වසරේ ඇත්ත, පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ දයා ලංකාපුර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම,මව්බිම, සියත ඇතුලු පුවත්පත් රැසක සේවය කර ඇති ඔහු, අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
