නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කරයි

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කරයි

අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සේවයෙන් ඉවත් කර තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.

ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සඳහන් කළේ, එල්ල වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ, නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය.

1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න