අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නව සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.21 කින් පහළ දමා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 311කි.
රුපියල් 307 පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 පහළ දමා ඇති අතර ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 283 ලෙස සටහන් වනු ඇත.
ලංකා සුපිිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 319කි.
රුපියල් 202 පැවති භූමිතෙල් මිල රුපියල් 19 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 183කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
