කුමුදු කුමාරසිංහ විසින් රචිත පළමු නවකතාව වන ''මේක අතිශය සාමාන්ය කතාවක්'' කෘතිය සහ දෙවන කෙටිකතා සංග්රහය වන ''කුමාරි එන්න එන්නම ලොකුවුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා'' කෘතිය එළඹෙන 04 වැනිදා (බදාදා) සවස 03.30ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී ජනගත කරයි.
මෙම අවස්ථාවේ දී ප්රභා මනුරත්න සහ ප්රභාත් ජයසිංහ දෙසුම් පැවැත්වීමට නියමිත අතර නදීක ගුරුගේ සහ සිලනි තුමාරා ගායන ඉදිරිපත් කිරීමට නියමිත ය.
සභාව මෙහෙයවනු ලබන්නේ ගුමී සිරිමෙවන් විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරිය ඔබට විවෘත ආරාධනා කරන්නී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
