පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේය.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ය.
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් දිවුරුම් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
