පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු පවසති.
කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද නිලධාරීහු පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
