Image

කථානායක ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්වීමේ සූදානමක?

කථානායක ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්වීමේ සූදානමක?

කථානායක ජගත් වික්‍රමරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉල්ලීමක් කර ඇති බව විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉදිරියේදී විදේස් රටක පැවැත්වීමට නියමිත සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව කථානායකවරයා බොහෝ දුරට මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගනු ඇති බවට වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න