2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙයි
ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකිය
මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටිහ.
ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වන බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
