විජේදාස සමග එජාප විරෝධී ආණ්ඩුවක් හදනවා : පියදාස කියයි!

විජේදාස සමග එජාප විරෝධී ආණ්ඩුවක් හදනවා : පියදාස කියයි!

ආණ්ඩුවේ සිටින දියුණුම අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

නිදහස් පක්ෂයට ආදරේ නම් විකාර වැඩ නවතා එම එජාප විරෝධී ආණ්ඩුවට ගොඩනැගීමට එක්වන ලෙස ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

තම පක්‍ෂයේ හතර දෙනකුට එක්ව විධායක සභා කැඳවීමට හෝ නිලතල බෙදා ගැනීමට හෝ හැකියාවක් නැති බවද පැවසූ ඔහු ආණ්ඩුවේ සිටින ඇමතිවරුන්ට ඉන් ඉවත්ව එළියට බහින ලෙස දැනුම් දී ඇති බව ද කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න