මුජිබුර් රහුමාන් අද(10) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.
ඒ, කතානායන මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී ය.
මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තෝරා පත් කර ගත් බව ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේ ය.
ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග එම මන්ත්‍රි ධුරය පුරප්පාඩු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
