ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා TIN අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
