ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් අද පැවැත්විය.
නිවේදනයක් නිකුත් කරමින් යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි හමුවක් බවට එය පත්වූ බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩිස් ශ්‍රී ලංකාවට පැමිණියේ අද පෙරවරුවේ ය.
මේ අතර, ජෙෆ් ඇලඩිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද අද සවස සිදුවීමට නියමිත බවද අදාල නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
