අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවෙල පත් කර තිබේ.
ඒ , ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.
චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන එහි සෙසු සමාජිකයින් ලෙස පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
දූෂණයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ වගවීම සහතික කරන ප්‍රමුඛ ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
