Image

අපයෝජනයට ලක් වූ දැරිය වෙනුවෙන් රජය පෙනී සිටිනවා - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

අපයෝජනයට ලක් වූ දැරිය වෙනුවෙන් රජය පෙනී සිටිනවා - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

අටමස්ථානාධිපති හිමි විසින් අපයෝජනයට ලක් කරන ලද දැරිය වෙනුවෙන් පැමිණිලි පාර්ශ්වය වන්නේ රජය බවත්, මේ වන විට ඒ දැරිය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා ය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙග් ගන්නා තින්දු පිළිබද මාධ්‍ය දැනුවත් කරමිනි.

මතු පළ වන්නේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දැක්වූ අදහස් අන්තර්ගත විඩියෝවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න