නසීර් අහමඩ් දැරූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනක් නිකුත් කරමිනි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකයෙකු වූ නසීර් අහමඩ් පක්ෂයේ ස්ථාවරයෙන් බැහැරව අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හේතුවෙන් එම පක්ෂය නිතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
එහිදී ඔහුට අධිකරණය දුන් නියෝගයක් හේතුවෙන් පාර්ලිමේන්තු අසුන ද අහිමි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
