යල කන්නයට වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11 ක් !

යල කන්නයට වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11 ක් !

යල කන්නය සඳහා වී ගොවීන් හට අවශ්‍ය පොහොර තොග මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා රජයෙන් රුපියල් බිලියන 11 ක් වෙන් කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව ගොවීන් 550,000 කට මෙම මූල්‍ය සහනාධාරය ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංහය සඳහන් කරයි.

යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර මේනවිටත් නොමිලේ ලබාදී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න