කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ පිරිසක් කරන කැත වැඩක් ගැන අමරේ කියයි !

කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ පිරිසක් කරන කැත වැඩක් ගැන අමරේ කියයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කේලම් කියා ජනතා සහ නැති කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ලවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ චෝදනා නගන අතර ඒ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

විපක්ෂයේ ඇතැමුන් මේ උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර නතර කර අහිංසක ජනතාවට දෙන සහනය නැවතීමට බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න