"විරෝධය කොළඹට" විරෝධයේදී තුවාල ලැබූ පුද්ගලයෙක් මියයයි

"විරෝධය කොළඹට" විරෝධයේදී තුවාල ලැබූ පුද්ගලයෙක් මියයයි

ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති "විරෝධය කොළඹට" විරෝධතා පෙළපාලියට පොලිසිය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙක් බව යි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න