නිදහස් දින සමරුව වෙනුවෙන් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝහාර

නිදහස් දින සමරුව වෙනුවෙන් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝහාර

හැත්තෑ පස්වන අභිමානවත් නිදහස් දින සමරු උත්සවය වෙනුවෙන් නිදහස් චතුරස්‍රයේ පිහිටි මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අද පෙරවරුවේ පැවැත්විණි.

ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න