හෙට (27) දින සිට එළැඹෙන 30 වැනි දා දක්වා දිනපතා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවේ.
ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී ඇති බවත් වාර්තා වෙයි .
ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේ පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කපා හැරීම සිදු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
