1977 වසර දක්වා මන්දගාමී ලෙස වර්ධනය වූ මැදපංතිය 77 වසරෙන් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ බවත්, එසේ සිදු වූයේ රැකියාවෙන් පමණක් නොව වෙනත් ක්‍රමවලින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට නම් ගුණදාර අමරසේකර විසින් රචිත ''ගමනක මුල'' සිට ''ගමනක අග'' දක්වා වූ කෘති පෙළ කියවන්නැයි ද හෙතෙම ආරාධනා කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
