ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුව වෙනුවෙන් ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වේ.
ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
