ආණ්ඩුව බදු අය කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බවත්, එසේ වුව ද මාලිමා ආණ්ඩුව ඉතාමත් නරක ආකාරයට ජනතාව බදුබරින් මිරිකා ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ වර්තමාණ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සුද්දන් ගේ පාලන යුගයේ තිබූ ''බලු බද්ද'' හා සමාන බවයි.
මතු පළ වන්නේ නීතිඥ ශිරාල් ලක්තිලක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
