මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන මුළු ඩීසල් ප්‍රමාණයම සැපයීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ගෙන ඇති තීන්දුව අනුව ලංගම ඩිපෝ මෙකී ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
කෙසේ වුවත් පසුගිය දිනවල මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ හිමියන් චෝදනා කර සිටියේ අඛණ්ඩව ප්‍රවාහන සේවා සැලසීමට ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් තමන්ට නොලැබෙන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
