අරගලය නාමෙන් සිදුවන කූඨ උපක්‍රමවලට හසුවෙන්න එපා - ලිබරල් සහෝදරත්වය !

අරගලය නාමෙන් සිදුවන කූඨ උපක්‍රමවලට හසුවෙන්න එපා - ලිබරල් සහෝදරත්වය !

අරගලයේ මූලික ඉල්ලීම වූ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමේ ආසන්නතම අවස්ථාව අභිමුව සිටින පසුබිමේ යම් පුද්ගලයෙක් නීතියට පිටින් කටයුතු කිරීමෙන් හෝ එවැනි ක්‍රියාවකට සෙසු පුද්ගලයන් දිරි ගැන්වම බඳු කූඨ උපක්‍රම වලට හසුනොවන ලෙස ලිබරල් සහෝදරත්වය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

සාමකාමී අරගලයට මුල සිටම සක්‍රීයව දායක වූ කණ්ඩායමක් ලෙස මෙම නිවේදනය නිකුත්කරන බවත් මෙම අරගලයේ පදනම නම් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙමින් ව්‍යවස්ථාපිත ප්‍රජාතාන්ත්‍රීය රාමුවක් තුළ ජනතා අභිලාෂයන් දිනා ගැනීම බවත් අදාළ නිවේදනයේ අවධාරණය කර ඇත.

ලිබරල් සහෝදරත්වය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

libral

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න