වහාම රට තුළ නීතිය හා සාමය පූර්ණ ලෙසම ස්ථාපනය කරන්න ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
නිවේදනයක් නිකුත්කරමින් එම පක්ෂය මේ බව සඳහන් කරන අතර ඊට අවශ්‍ය පූර්ණ සහය තම පක්ෂය ලබාදෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .
පොදුජන පෙරමුණ නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
