කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ රැදී සිටි වැල්ලමිපිටියේ සහ මෝදර පදිංචි තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ 04ක් කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බව වාර්තා වෙයි .
ඔවුන් වයස අවුරුදු 20ත් 15ත් අතර පසුවන්නන් බව රෝහල් තොරතුරු අනාවරණය කරයි.
කෙසේ වුවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
