දිවයින පුරා හදිසි නීතිය හා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇතැයි රජය නිවේදනය කර තිබේ.
අද දහවල් අගමැති කාර්යාලය අසළ ඇතිවූ සිදුවීමක් මෙම ඇදිරි නීතිය පැනවීමට ආසන්න හේතුව විය.
මේ අතර අද ජනපති ඉල්ලා අස්වීමේ නිවේදනයද නිකුත් කිරීමට නියමිතය.
කලහකාරී පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අගමැති රනිල් උපදෙස් දී ඇතැයිද වාර්තාවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
