2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය.
එමෙන්ම 2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එය මාසයකින් පමණ කල් යාමේ හැකියාව පවතින බවද ඇමතිවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (04) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
