ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් රැගත් නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා IOC සමාගම පවසයි.
ඊට අනුව එක් නෞකාවක් ජූලි 13 - 14 දෙදින තුළ පැමිණීමට නියමිත අතර , දෙවන ඉන්ධන නෞකාව ජූලි 28 හෝ 31 වන දාත්, තුන්වන ඉන්ධන නෞකාව අගෝස්තු 10 හෝ 15 වන දා ලෙස පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්න පැමිණීම සම්බන්ධයෙන් ජූලි 22 වන තුරු නිශ්චිත දැනුම්දීමක් සිදුකළ නොහැකි බවය.
මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත්කරමින් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
