Image

සලේ බලන්න කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සලේ බලන්න කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරන  හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවා ගේ සුවදුක් බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ගේ අවශ්‍යතා සොයා බැලී ය.

පැය භාගයකට අධීක කාලයක් එහි රැඳී සිටි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දී, ඔවුන් සම්බ්නධයෙන් නඩු පොත්වල සටහන් තැබී ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න