Image

ඉන්ධන සැපයුම පිළිබඳව අමාත්‍යවරයා කරුණු දක්වයි

ඉන්ධන සැපයුම පිළිබඳව අමාත්‍යවරයා කරුණු දක්වයි

අඛණ්ඩ ඛනිජ තෙල් සැපයුම මිල සම්බන්ධව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ දී අද (01)  පැවැත්විණ.

මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝව යි. 

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්, බලශක්ති අමාත්‍යංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න