හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා අද(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
ඔහු මෙසේ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්තේ , ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට පැමිණය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.
පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
